Followers

Monday, July 29, 2024

After A/L 2023 Advance Computer Training Program Last day....

Saturday, December 5, 2015

නොමිලේ පරිගණක පුහුණුව

නොමිලේ පරිගණක පුහුණුව


2015 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලකුණු 120 ට වඩා ලබාගත් සිසුන් 120 කට


නොමිලේ පරිගණක පුහුණු අවස්ථා 120 ක් වෙඩි හඩේ ගෝරනාඩුවෙන් දෙසවන් සුවපත්වූ  කැබිතිගොල්ලෑව බල පෙදෙසේ අහිංසක දෙමාපියන්ගේ දූ දරුවනට ලබා දීමට මා තීරණය කරනු ලැබුවේ 5 පංතියෙන් න් 6 යේ පංතියට  එන දරුවන් තම විකල්ප අධ්‍යාපනය දෙන මුවාවෙන් පවත්වාගෙන යන ටියුෂන් මාපියාවෙන් රැකගනිමින් එකි දරුවන්ට නැණ නුවණ පාදා දෙමින් එදා දවස සවිකර ගන්නා අහිංසක මිනිසුන්ගේ අහිංසක ලබාපොරොත්තුවෙන් තම බඩවියත පුරව ගන්නා නොමිසුන්ගෙන් ගොදුරක් නොකර එකී වියදමින් තම දරුවනට එක් වේලක පහස ලබා දිමට හැකියාවක් ඇද්දැයි බැලිමටය.

 මෙහිදි දෙමාපියන්ගේ ඉල්ලීම මත විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, දෙමල වැනිවිෂයන් සදහා ප්‍රවිණ ගුරුවරු මෙහෙයවමින් ටියුෂන් වියදමින් අඩකට වඩා අඩු මුදලක්ට අවශ්‍යයැයි හැගෙන දරුවනට ඉගෙනුම් අවස්ථා උදාකරදීමද සිදුවුණි. එමගින් දූ දරුවන් දෙතුන් දෙනා ඉල්නා පවුලකට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමාණය. මෙම සමාජ සත් ක්‍රියාව කරනට සහය වූ කැබිතිගොල්ලෑව නැණසල කාර්්‍ය මණ්ඩලයට මගේ නොමද ස්තූතිය පල කරමි.


                                                     දිලිප් කුමාර්